Search This Blog

Tuesday, February 11, 2014

දියලුම ඇල්ල




















සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හි‍ද ඇල්ල , දියලුමඇල්ල , රාවණා ඇල්ල ප්‍රධාන තැනක් ගනී. එයින් දියලුම ඇල්ල ප්‍රධාන තැනක් ගනී. කොස්ලන්ද සානුව දිගේ ගලා බස්නා දිය පහර එකවරම අඩි 529ක ප්‍රපාතයකින් වැටීම කොතරම් චමත් කාර ඡනකද? 

ලංකාවේ තුන්වෙනියට උසම දිය ඇල්ල දියලුම දිය ඇල්ලය. එමෙන්ම ලංකාවේ ලස්සනම දිය ඇල්ල මෙය වේ. උසින් මීටර් 170 ක් ද, අඩි 560ක් ද, උස වේ. මේ දිය ඇල්ල පූනාගල ඔයෙන් පොෂණය වේ. මෙයින් කඩා හැලෙන දිය දහර කිරිඳි ඔයට එකතු වේ. අතීතයේදි මෙම  ඇල්ලට දිය ගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල යන නම් වලින්ද හඳුන්වා ඇත. දියලුම ඇල්ල කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇත.

No comments:

Post a Comment